Colombo Today Local News

මෙවර සිංහල අවුරුද්දට සිරකරුවන් බලන්න ඥාතීන්ට අවස්ථාව නැහැ

මෙවර අලුත් අවුරුදු සමයේ සිරකරුවන් බැලීමට ඥාතීන්ට අවස්ථාව නොදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ, පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ මෙම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත් බන්ධනාගාර රැඳවියන්ට එම දිනවල ආහාර ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය.

Related posts

විප්ලවයකට අවශ්‍ය ගර්භාෂය මෝරලා.. දැන් තියන්නේ “ජවිපෙ” බබෙක් හදන්නයි !!

colombotoday

පාඨලී ජාතික සභාවට

colombotoday

ආගමික ස්ථානවල සූර්ය පැනල සවිකිරීම අරඹයි

Admin

මුස්ලිම් මන්ත්‍රීවරුන් 08 දෙනෙකුගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනපති ලේකම් කාර්යාලයට.

colombotoday

සපුගස්කන්දේ වැඩ ඇරඹීම කල්යයි

colombotoday

ඉල්ලා අස්නොවුනොත් ආණ්ඩුකාරවරයෙකු අස් කිරීමට ජනපති සුදානමින් ?

colombotoday