Colombo Today Local News

‘ගල්ලෑල්ලෙන් පැන්නේ ආරක්ෂකයෝ නැති වෙලාවක’ – ගැටයා කියයි

පොළොන්නරුව ගල්ලෑල්ල කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයෙන් තමන් ඇතුළු පස් දෙනා පලා ගියේ එම මධ්‍යස්ථානයේ ආරක්ෂාවට කිසිවෙකු නොසිටි මොහොතක බව වසන්ත කුමාර හෙවත් ‘ගැටයා’ නමැත්තා ආරච්චිකට්ටුව පොලිසියට ප‍්‍රකාශ කර තිබේ.

ආරච්චිකට්ටුව පිහිටි බැංකුවකට සිය මිතුරකු සමග යමින් සිටියදී පොලිස් නිලධාරීන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමෙන් පසු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබුණි.

ගල්ලෑල්ල ප‍්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගිය කොරෝනා රෝගීන් පස් දෙනාගෙන් මේ වනවිට දෙදෙනකු පොලිස් භාරයට පත්වී ඇති අතර තවත් තිදෙනෙකු තවමත් නිදැල්ලේ පසු වෙති.

Related posts

දෙවිනුවර – සිංහාසන ආපනශාලාවක් ඉදිරිපිට වෙඩිතැබීමක්

Admin

රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප

Admin

“ඥාණසාර හිමියන් දුටුතැන සිවුර ගලවනවා” කී අජිත් ප්‍රසන්නට එරෙහිව පැමිණිල්ලක්

colombotoday

හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්තට නිතිපති සහාය නෑ

Admin

හිට්ලර් පාලනයක් බිහිවෙනවට මං විරුද්ධයි.. පක්ෂෙන් ඉවත්වී දිවි පුදා සටන් කරනනවා – වෙල්ගම

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි සේවයේ පිහිටුවීමට ජනපතිගෙන් නියෝගයක් ලැබී නෑ – විදේශ අමාත්‍යංශය

colombotoday