යුද්ධයෙන් තුන්කාලක්ම ඉවරර කළේ තමන් බවත්, තනමන් එසේ නොකරන්නට මහින්ද රාජපක්ෂ මහතාට යුද්ධය ඉවර කිරීමට නොහැති වන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මිය පවසයි.
තමාට පෙර පැවති එජාප පාලනයෙන්ද යුද්දයේ කොටසක් ඉවර කර තිබූ බවත්, මහින්ද රාජපක්ෂ මහතා නිම කරනු ලැබුවේ යුද්ධයේ ඉතිරි කොටස බවද සදහන් කළේ ඊයේ දිනයේ ගම්පහ මීරිගම පැති ජන හමුවක් අමතමිනි.