Colombo Today Local News

ආණ්ඩුව ගැන මහ විරෝධයක්, අවිශ්වාසයක් ගොඩනැගිලා.. මේ මොන සංහිදියාවක්ද – රතන හිමිටත් යහපාලනය තිත්ත වෙයි

rathana himiඅතුරුදන්වූවන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීම සඳහා වූ කාර්යාලයක් පිහිටුවීමට වූ පනත් කෙටුම්පතේ අන්තර්ගතයක් එය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් ආකාරයත් ගැන කිසිසේත්කම සතුටු විය නොහැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ අතීතය සෙවීමෙන් සෙතක් අත් නොවන බවයි.

අද වන විට මේ ආණ්ඩුව පිළිබඳ රටේ ජනතාව විශාල අවිශ්වාසයක් විරෝධයක් ගොඩනැගී ඇති බවද පවසන එහිමියෝ එය ආණ්ඩුව තේරුම්ගත යුතුව ඇති යයිද කියා සිටිති.

ආණ්ඩුව ජාත්‍යන්තරයට උවමනා ලෙස කටයුතු කරන්නට ගියහොත් ජාතික සංහිදියාව බිඳි යනු ඇතැයිද උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටිති.

Related posts

“චාවකච්චේරියේ බෝම්බ ගැන ආණ්ඩුව කියන කතාවලට අඬලත් බෑ හිනාවෙලත් බෑ” – උදය ගම්මන්පිල

colombotoday

රනිල් ඉවත්ව යනහැටි සජීවීව පෙන්නන්න අරලියගහ මන්දිරය වටා සිරස කැමරා අටවාගෙන ඉදලා..

colombotoday

විගණකාධිපති වාර්තාව ගැන සැකයි.. දේශපාලන හස්ථයක් පිටුපසින්.. නැතිනම් වාර්තාව මීට වෙනස්

colombotoday

සංහිඳයාව වෙනුවෙන් විපක්‍ෂ නායකයාගේ බලහත්කාරකම් ඉවසමුද ?

colombotoday

වැට් බදු සංශෝධන පනත්තේ ව්‍යවස්ථානුකූල ගැටලුවක් නෑ

Admin

ඩෙවොන් දිය ඇල්ලෙන් වැටුණු තරුණිය සොයා යුධ හමුදාවෙන් 6 වෙනි දිනටත් මෙහෙයුම්

colombotoday