Colombo Today Local News

නව මතවාදයක් සමග අළුත් පක්ෂයක් හදමු… ශ්‍රීලනිප පුංචි මන්ත්‍රීන් මහින්ද හමුවී ඉල්ලති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රී සංසදය අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග හමුවක් නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයේදී සිදුවී තිබෙනවා.

මෙම සාකච්ඡාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද එක්ව සිටිඅතර පැමිණ සිටි හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනම දේශපාලන මතවාදයක් සමග නව පක්ෂයක් ආරම්භ කරන ලෙස හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

Related posts

වනාතවිල්ලුවේ මහා පරිමාණ කසිප්පු ජාවාරමකට තිත…

colombotoday

මාර්තු 1 වනදා සිට 9 දා දක්වා කාලය ඇතුලත මෙරටට ඉතාලියෙන් පැමිණි 1000ක් වෙන්නප්පුව, හලාවත, මීගමුවේ නිදැල්ලේ…

colombotoday

පෞද්ගලික බැංකු දෙකකට මූල්‍ය බුද්ධි ඒකකයෙන් දඩ

colombotoday

ICC ප්‍රධානියාට පාර්ලිමේන්තුවට එන්න කියමු. නැතිනම් ක්‍රිකට් බලධාරීන් වැරදි මතයක් දෙයි – සජිත්

Admin

ජේෂ්ඨ කලා ශිල්පීන් රැසක් ගෝඨාගේ සහයට එක්වෙයි…

colombotoday

කොටි සැකකරුවන් නිදහස් කරනවාට විරුද්ධ වෙන්නේ ජාතීවාදීන්, ඔවුන්ට දඩුවම් දිය යුතුයි – අර්ජුන

colombotoday