Colombo Today Local News

හූ කීවේ අපි නෙවෙයි.. පිටින් ආපු අයයි.. වැඩේ සවුත්තුයි – මහින්දානන්ද

mahindananada25

ඒකාබද්ධ විපක්ෂයේ ජනසටන පාදයාත්‍රාව ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය අසලින් ගමන් කරන අවස්ථාවේ හූ කියමින් අශෝභන අයුරින් හැසිරුණේ පාගමනට පිටතින් පැමිණි පිරිසක් බවත් පාගමන්කරුවන් ඉතා විනීතව ගමන්කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ඊයේ (02) බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

ඒක නොකළ යුතු දෙයක් කියලා අපිත් පිළිගන්නවා. මේ පෙළපාළියට යම් යම් පුද්ගලයන් ඇතුළු වෙලා තිබුණා. මේක මහා ලොකු සෙනගක්. ඒ අතරට විවිධ පුද්ගලයන් ඇතුළු වෙලා තිබුණා. මේක කළේ අපේ පෙළපාළියට සම්බන්ධ වූ අයෙක් කියලා අපි විශ්වාස කරන්නෙ නෑ.

මෙම සිද්ධිය හැරෙන්න වෙන කිසිදු ප්‍රශ්නයක් නැහැ. මම හොරගොල්ල සමාධිය අසල මුළු පෙළපාළි යනකම් සිටියා. නමුත් මෙතනදි අපි ඔක්කොම මන්ත්‍රීවරු ඉස්සරහට ආවා පටන්ගන්න තැනින්. ඒ නිසා මෙම සිද්ධිය වීම ගැන කනගාටු වෙනවා

Related posts

උඩ වලවේ වෙඩි හුවමාරුවක්

colombotoday

“නන්දලාල්ට අයි.එම්.එෆ් එකෙන් එහාට හිතන්න පරිචිතයක් නෑ”- ජාතික ජන බලවේගයෙන් චෝදනාවක්

Admin

මෙරට අවු. 5 ට අඩු දරුවන්ගෙන් 42.9% ක් මන්දපෝෂණය

Admin

තවත් දූෂිත බන්ධනාගාර නිලධාරීන් 33ක් හඳුනා ගනී

colombotoday

කොටින් බේරාගන්න හිලරි ක්ලින්ටන් දාපු සෙල්ලම් ඊමේල් ගිණුමෙන් හෙළිවෙයි

colombotoday

එජාප ප්‍රබල ඇමති දෙදෙනා දුම්බර රක්ෂිතයේ මහා ඉඩම් කොල්ලයක… එජාප මන්ත්‍රීනියක්ම හෙළිකරයි

colombotoday