Colombo Today Local News

සහජීවන ගුටි කෑ සිසුන් බලන්න ආණ්ඩුකාරවරයා යයි.. සංහිදියාව රකින හැටිත් කියා දෙයි !

000003දෙමළ සිසුන් පිරිසකගේ පහරකෑමට ලක්ව ප්‍රතිකාර ලබන යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ගේ සුවදුක් විමසීම සදහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ගියේය.

එහිදී මාධ්‍යට අදහස් දක්විමින් ආණ්ඩුකාරවරයා සිද්ධිය පිළිබදව තවමත් පරීක්ෂණ පැවැත්වෙන බවත්, එතෙක් ඒ පිළිබදව අදහස් පළකිරීම නොකළ යුතු බවත්, සංහිදියා වැඩපිළිවෙලට සහ ජාතික සමගියට බාධා කිරීමට මෙම සිද්ධීය හරහා ඉඩ නොතැබිය යුතු බවත් ප්‍රකාශ කර සිටියහ.
00002

Related posts

කොළඹ තවත් පොලිස් බලප්‍රදේශ 05ක් හුදෙකලා කරයි

colombotoday

පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමේ ගැසට් නිවේදනය අවලංගුයි. අනුමැතිය දී ඇත්තේ බදියුදීන්

colombotoday

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ CIDයට

Admin

කථානායක කරුට එරෙහිව අල්ලස්කොමිසමට පැමිණිල්ලක්

colombotoday

තේවානම්පියතීසන් ගැන තියෙන්නේ මොන පොතේද? ආචාර්ය එල්ලාවල නාහිමියන්ගෙන් විග්නේශ්වරන්ට අභියෝගයක්…

colombotoday

සුනිල් ජයවර්ධන ඝාතනය කලේ ආණ්ඩුවේ වරදින්- සජිත්

colombotoday