Colombo Today Local News

කතරගම 400ක් ගිනි පාගයි

කතරගම ඇසළ පෙරහරට සමගාමිව සිදුකරන ගිනි පෑගිමේ උත්සවයට බැතිමත්හු 400ක් පමණ එක්වී ඇත.

අද(10) රුහුණු මහා කතරගම මංගල්ල්‍යයේ 13 වැනි පෙරහැර වීදි සංචාර කිරීමට නියමිතය.

ලබන 11 වැනි දින අවසන් මහා පෙරහර කිරි වෙහෙර දක්වා ගමන් කර පුරාණ චාරිත්‍ර ඉටු කර අවසන් මහා පෙරහැර වල්ලි අම්මා දේවාලය දක්වා ගමන් කර දුටුගැමුණු මහා රජතුමා පැන වු රාජ්‍ය අණ පරදි චාරිත්‍ර ඉටුකර පෙරහර අවසන් කර පසු දින (12) වැනි දින මැණික් ගගේ දිය කැපීමෙන් පසුව 2022 ඇසළ මංගල්‍ය නිමාවට පත් වන බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩීෂාන් ගුණසේකර මහතා සදහන් කරයි.

Related posts

CID ආ ශානි මාධ්‍ යෙන් කට්ටි පනී !

colombotoday

කාන්තාවන්ගේ කැමැත්තෙන් පිරිමි ළමයින් දූෂණය කිරීමත් අපරාධයක්

colombotoday

රවීට දුන් සුපිරි නිවස මිලට ගත්තේ කළු සල්ලිවලින් – බැඳුම්කර කොමිසමෙන් තවත් රහස් එළියට

colombotoday

සජිත්ට-ජලනිට දරුවන් නැතැයි කිවුවා කියා අගමැති මහින්දට විරුද්දව විරෝධතා

colombotoday

රුසියාව මෙරට තේ තහනම් කළේ, ලංකාවේ ඇස්බැස්ටස් තහනම නිසා බව රජය නිළ වශයෙන් පිළිගනී !

colombotoday

සිංහ ලේ, දෙම ලේ ආදී ජාතිවාදී අවතාර තවමත් අප අතර හොල්මන් කරනවා – ඇමති මංගල

colombotoday