Colombo Today Local News

VAT පනතට පූර්ණ සහය දෙනවා.. වෙළෙන්දන්ගේ විරෝධය ඒකාබද්ධ විපක්ෂය නිසයි – දිගම්බරම්

digambaram (2)

යෝජිත වැට් බදු සංශෝධන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය පුර්ණ සහය ලබා දෙන බව අමාත්‍ය පී. දිගම්බරම් මහතා ප්‍රකාශකළේය.

වැඩි කළ වැට් බද්ද සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදී තිබියදීත් වෙළෙඳුන් ඒකබද්ධ විපක්ෂයේ අවශ්‍යතා මත වෙළෙඳසැල් වසා දමා උද්ඝෝෂණ පැවැත්වීම සුදුසු නොවන බවත් අමාත්‍යවරයා පැවසූයේ හැටන් ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Related posts

කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළේ අසභ්‍ය වීඩියෝවක් පෙන්වයි

colombotoday

ෆොන්සේකා කොළඹ අපරාධ කොට්ඨාසයට කැදවයි

colombotoday

විදේශිකයින්ට අරමුදල් සියරට යැවීම සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

ෆාම් ඔයිල් ආනයනය තහනම්

colombotoday

ඒකාධිපතියන් හදන ව්‍යවස්ථාවකට එකග වන්නේ නෑ..- ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම කියයි

colombotoday

මාර්තු 1 වනදා සිට 9 දා දක්වා කාලය ඇතුලත මෙරටට ඉතාලියෙන් පැමිණි 1000ක් වෙන්නප්පුව, හලාවත, මීගමුවේ නිදැල්ලේ…

colombotoday