Colombo Today Local News

VAT පනතට පූර්ණ සහය දෙනවා.. වෙළෙන්දන්ගේ විරෝධය ඒකාබද්ධ විපක්ෂය නිසයි – දිගම්බරම්

digambaram (2)

යෝජිත වැට් බදු සංශෝධන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය පුර්ණ සහය ලබා දෙන බව අමාත්‍ය පී. දිගම්බරම් මහතා ප්‍රකාශකළේය.

වැඩි කළ වැට් බද්ද සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදී තිබියදීත් වෙළෙඳුන් ඒකබද්ධ විපක්ෂයේ අවශ්‍යතා මත වෙළෙඳසැල් වසා දමා උද්ඝෝෂණ පැවැත්වීම සුදුසු නොවන බවත් අමාත්‍යවරයා පැවසූයේ හැටන් ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Related posts

අගමැති රනිල් එන සඳුදා බැඳුම්කර කොමිසමට කැඳවයි

colombotoday

විදේශ නෞකාවන්හි සේවයේ යෙදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 236ක් දිවයිනට

colombotoday

ඊබ්‍රාහිම් රයිසි මිය ගිය බව තහවුරු වූ මොහොතේම ඔහු එවූ තිළිණය ලංකාවට ලැබෙයි

Admin

පල්ළෙකැලේ කඳවුරෙන් සිරකරුවෙක් පැන යයි

Admin

පුත්තලමේ ගුරුවරයාට පහර දුන් මෙවර සා.පෙළ ලියන තවත් සිසුන් 17ක් අත්අඩංගුවට

Admin

පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සමාජිකයින් හෙට ජනපති හමුවෙයි

Admin