පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රකාශයක් ලබා ගැනීම සදහා නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ එහි කැදවා තිබිණි.
ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
නාමල් රාජපක්ෂ මහතා අද අත්අඩංගුවට ගන්නා බව එජාප හිතවාදී වෙබ් අඩවි මගින් ඊයේ දිනයේදී පුවත් පළකර තිබිණි.