Colombo Today Local News

අධිකරණයට ඉදිරිපත් වූ දමිතා,රැට්ටා ඇතුළු 8කට ඇප

අධිකරණයට ඉදිරිපත් වූ දමිතා අබේරත්න,රතිදු සේනාරත්න (රැට්ටා), ජගත් මනුවර්ණ ,ජෝසප් ස්ටාලින් ඇතුළු 8 දෙනෙකුට අධිකරණයෙන් ඇප ලබා දී තිබේ.

ජූලි 25 වෙනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගය අසලදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවටයි මොවුන් අධිකරණයට ඉදිරිපත් කළේය.

Related posts

“කසල අදින්න හමුදා සාමාජිකයන් දෙන්නේ නෑ“ – හමුදාවෙන් ප්‍රකාශයක්

colombotoday

ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කෙරේ

colombotoday

පංති කාමරයක බාල්කයක එල්ලෙන අභිරහස් මළ සිරුරක්

colombotoday

විග්නේෂ්වරන් ටී.එන්.ඒ පක්ෂයෙන් නිල වශයෙන් ඉවත්වෙයි

colombotoday

මෛත්‍රී – මහින්ද හමුවක් අද පස්වරුවේ

colombotoday

මහින්ද අමරවීර අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday