Colombo Today Local News

සෞදි වහල් සේවයට ලාංකික කාන්තාවන් නොයවනු… රජයට මහජන බලපෑම්

සෞදියේදී ගල් ගසා මරා දැමීමට නියමි ශ්‍රී ලාංකික කාන්තාව බේරා ගැනීමට මැදිහත් වන ලෙස සහ මැදපෙරදිග වහල් සේවයට ශ්‍රී ලාංකික කාන්තාවන් යැවීම නවත්වා දැනට විදේශගතව සිටින කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස රජයට බල කෙරෙන මහජන අත්සන් වයාපාරයක් අද බත්තරමුල්ල විදේශ ‍සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිටදී ක්‍රියාත්මක විය.

සිවිල් සංවිධාන ක්‍රියාධරයන් පිරිසක් මෙම අවස්ථාව සංවිධානය කර ඇති අතර අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරය හෙට දිනයේදී ක්‍රියාත්මක වේ.

මේ අතර සෞදි අරාබියට ගෘහ සේවිකාවන් යැවීම නතර කරන ලෙස දන්වමින් ජනපතිවරයාට භාර දීම සදහා අන්තර්ජාල පෙත්සමක්ද සකස් කර ඇත. ඒ සදහා මෙතැනින් පිවිසෙන්න

Related posts

කටුගස්තොට පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බසියි

colombotoday

හෙට තරගයේ ටිකට් සියල්ල විකිණී අවසන්.. දොරටුවෙන් ටිකට් නෑ

colombotoday

වායු රයිෆලයක් හා පතරොම් 129 ක් සමග හාලිඇල පාසලකට අනවසරෙන් ඇතුළුවූ 4ක් අත්අඩංගුවට

colombotoday

අධිකරණ නියෝගයක්.. ගීතාට මන්ත්‍රීධුරය අහිමි වෙයි.. පියසේනගේ පින පෑදෙයි !

colombotoday

ඡන්ද 2000 ට හිස්බුල්ලා සහරාන්ගේ සමග ගිවිසුමක් ගිවිසිමුක් ගහලා – හිස්බුල්ලා පිළිගනියි

colombotoday

වර්ජනය කරන තෙල් සේවකයන්ගේ වැඩ තහනම්.. ඉන්ධන බලපත්‍රයත් අහෝසියි..!

colombotoday