Colombo Today Local News

රාජපක්ෂලාගේ ලැම්බොගිනී, රත්තරං අශ්වයෝ රට පටවලා.. කොටසක් හංගලා – නි. ඇමති අජිත්

Ajith p Perera 02

රාජපක්ෂවරුන් උපයාගත් ධනයෙන් කොටසක් වෙනත් රටවල සගවා ඇති බවත්, ඒ පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යන බවත් නියෝජ්‍ය ඇති අජිත් පී පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ දෙරණ රූපවාහියේ සංවාදයකට සහභාගීවෙමින් මැතිවරණ සමයේ චෝදනාකළ රාජපක්ෂලාගේ රත්තරං අශ්වයෝ සහ ලැබ්බොගිනී දැන් කෝ යැයි ඇසූ පැණයට පිළිතුරු දෙමිනි.

Related posts

බේකරි නිෂ්පාදනවල මිල ඉහළට ?

colombotoday

මත්තල ගුවන්තොටුපොළින් 2022 දී කෝටි 2221ක් පාඩුයි

Admin

මුස්ලිම්, දෙමළ අන්තවාදී දේශපාලකයන්ට එරෙහිව රට පුරා පොලිසිවලට පැමිණිලි

colombotoday

අගමැති වෙන්නේ මමයි – සජිත් ප්‍රේමදාස කියයි

colombotoday

උතුම් මිනිසුන්ට අවි එසවීමගැන මා කනගාටුවෙනවා – තමිලිනි ලියු පොත පෙබරවාරියේ එළියට

colombotoday

ඇඳිරි නීතියේදී ළමා අපයෝජන හා ගෘහස්ත හිංසනය ඉහලට

colombotoday