ඇමරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගූගල් ට්විටර් සහ ෆේස්බුක් යන සමාගම්වලට නඩු පවරා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ තම ගිණුම් වාරණයට ලක් කිරීමෙන් අදාළ ආයතන තම අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින්.