Colombo Today Local News

තවත් කොටි සැකකරුවන් පිරිසක් ඇප නැතිවම නිදහස් කරයි

ඉකුත් දා ඇප මත මුදා හැරී එල්. ටී. ටී. ඊ. සැකකරුවන් අතුරින් චෝදනා ගොනු කර ගත නොහැකි පුද්ගලයන් ඉදිරියේදී සම්පූර්ණයෙන් මුදා හැරීමට රජය සැලසුම් කර තිබේ.

චෝදනා ගොනු කර නොමැති රඳවාගෙන සිටි එල්. ටී. ටී. ඊ. සැකකරුවන් පිරිසකටද පසුගියදා අධිකරණය ඇප මත මුදාහරිනු ලැබීය.

මෙම පිරිසට චෝදනා ගොනු කිරීමට රජය නීතිපති දෙපාර්තමේන්තුවට කාලසීමාවක්‌ ලබාදී ඇති බවත් එම කාලය ඇතුළත චෝදනා ගොනු කිරීමට නොහැකි වන පුද්ගලයන් මුදා හැරීමට නියමිත බවත් රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

– දිවයින

Related posts

ශ්‍රී ලංකාවෙ පළමු ඔමික්‍රෝන් ආසදිතයා හමුවෙයි

colombotoday

විදේශ ගමන් බලපත්‍ර ගාස්තුත් ඉහලට

Admin

යකෙක් එලවන්න ගිහින් කතක් මියයයි.. දරුණුවට පහර දී දුම් අල්ලලා.. මුස්ලිම් පූජකයන් තිදෙනාට අත්හිටවූ සිර දඩුවම්

colombotoday

දකුණේ වෙඩි පත්තු වේ

Admin

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව විග්නේශ්වරන් නව සන්ධානයට අත්සන් තබයි

colombotoday

“ටොසී“ බුද්ධි සේවාවේ මහ කොටියෙක් උතුරු ඇමතිගේ උපාය උපදේශකකමට

colombotoday