Colombo Today Local News

රාජකාරී අංකයක් නැති කැලෑ පොලිසියක් පර්ලිමෙන්තුවට?

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු සභාවේ කටයුතුවලින් ඉවත් කිරීමට කතානායක කරූ ජයසූරිය මහතා අද කටයුතු කළා.

ඒ දිනේෂ් ගුණවර්ධන විසින් දිගින් දිගටම පාර්ලිමේන්තු සභාවේ කටයුතුවලට බාධා එල්ල කිරීම හේතුවෙන්යැයි දක්වමින්.

කෙසේ වෙතත් මන්ත්‍රිවරයා සභාවෙන් පිටවීම ප්‍රතික්ෂේප කරමින් අසුනේ රැඳී සිටීම හේතුවෙන් පොලිසියද කැඳවනු ලැබු අතර එම පොලිස් නිලධාරීන්ගේ නිළ ඇදුමේ රාජකාරී අංකය සදහන්ව තිබී නෑ.

ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එසේ පැමිණි පොලිසිය නිළ පොලිසියක් නොවන බවත් පාර්ලිමේන්තුවට කැදවා ඇත්තේ කැලෑ පොලිසියක් බවටත් චෝදනා කරමින් විරෝධය පළකර සිටියා.

Related posts

අනුර 13 සම්පූර්ණයෙන්ම ලබා දෙන බව කිවුවා

Admin

පැතුම් කර්නර්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

colombotoday

මෙගාවොට් 20 ක හිඟතාවක්. විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න.. ඇමති ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

‘සොජිට්ස්’ බලාගාරය අක්‍රීය වෙයි. ඉන්ධන නෑ

colombotoday

රාජ්‍ය ආදායමට වඩා වැඩි දූෂණ වංචා.. කෝපා කමිටුව වසර 100ක් පුරා කරුණු සෙව්වත් වැඩක් නැහැ

Admin

ආපදා තත්ත්වය ගැන ජනපති දුක් වෙයි.. ආපදා ඇමතිත් රට.. අගමැතිත් රට යන්න ලෑස්ති !

colombotoday