Colombo Today Local News

රටපුරා කොවිඩ් රෝගීන්ට දැඩි ඔක්සිජන් අවශ්‍යතාවක් – ඉදිරි සති දෙක තුළ ඔක්සිජන් ආනයනයට රජය සූදානම්

රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් රෝගීන්හට ඔක්සිජන් අවශ්‍යතාවය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ඊයේ (06)දින පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ඉදිරි සති දෙක තුළ මෙරටට අවශ්‍ය ඔක්සිජන් ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ගෙන්වීමට බලාපොරොත්තු වන බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Admin

පාසල් තෙවන පාසල් වාරය අදින් අවසන්..

Admin

තිබෙන සහල් තොග මාස 3 කට ප්‍රමාණවත්

colombotoday

කළකිරුනු හිරුණිකා ඉල්ලා අස්වෙයි

Admin

මත්පෙති එක්කෝටි පනස් ලක්ෂයක තොගයක් සමග කන්ටේනරයක් අත්අඩංගුවට….

colombotoday

ලබන මස 01 වනදා සිට ත්‍රීරෝද රථ නියාමනයට සැලසුම්

colombotoday