World

ඉන්දියාවේ ක්ලෝරීන් ඩයොක්සයිඩ් කර්මාන්ත ශාලාවක ගින්නක්

ඉන්දියාවේ, පූනේ නගරයේ පිහිටි රසායනික කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් 18 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ සවස් වරුවේ එම ගින්න ඇතිවන අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ පුද්ගලයින් 37 දෙනෙක් සිට ඇති බව සඳහන් වේ.

ගිනි නිවීමේ භටයින්ට ගොඩනැගිල්ලේ බිත්ති කඩා ඇතුළු වීමට සිදුව ඇති අතර ගින්නට හේතුව අනාවරණය වී නොමැත.

ජලය පිරිපහදු කිරීමට යොදාගන්නා ක්ලෝරීන් ඩයොක්සයිඩ් නිෂ්පාදන එහි නිපදවා තිබේ.

Related posts

ICC ප්‍රධාන විධායක නිලධාරියා ධූරයෙන් පන්නයි

colombotoday

කුරානයේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන වැකි 26 ක් මකා දමන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

colombotoday

නවසීලන්තයෙන් ඩොලර් 500,000ක ප්‍රදානයක්

colombotoday

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් විසිදහස ඉක්මවයි

colombotoday

ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හරින බව රුසියාවෙන් ප්‍රකාශයක්

colombotoday

දෙවැනි එලිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වෙයි

colombotoday