World

ඇමරිකාවේ සාදයකට වෙඩි වරුසාවක් – 14ක් මරුට – ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැකයක්

ඇමරිකාවේ කැලිෆෝනියාහිදී, රිස්වාන් ෆාරුක් නැමති වයස 28ක පමණ පුද්ගලයකු සහ තශ්පීන් මලික් නමැති වයස 27ක පුද්ගලයකු විසින් සාදයක් අතරතුර එල්ලකළ වෙඩි සහ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 14 ක් මරණයට පත්ව 21 දෙනකු තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරයෙන් පසුව පොලිසිය සිදුකල සෝදිසි මෙහෙයුමකදී මොවුන්ගේ නිවෙස්වල සගවා තිබු බෝම්බ, තුවක්කු ඇතුළු පුපුරනද්‍රවය විශාල ප්‍රමාණයක් සොයාගන ඇති අතර කිසියම් මුස්ලිම් ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග මොවුන් ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටියාද යන්න තහවුරු කර ගැනීම සදහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටියා.

 

 

 

Related posts

බූස්ටර් මාත්‍රාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

colombotoday

බොරිස් ජොන්සන් යළිත් ස්වයං නිරෝධායනයට

colombotoday

මුස්ලිම් රටවල සංචාරය කිරීම අනතුරුදායකයි | සිය පුරවැසියන්ට ප්‍රංශය අනතුරු අඟවයි.

colombotoday

එක්සත් ජනපද ජනාධිපතිට කොවිඩ්

colombotoday

යුරෝපා සංගමයේ තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළාදකී

colombotoday

වයස 92යි.. සංවර්ධනයේ නියමුවා, මහතීර් මොහොමඩ් නැවතත් මැලේසියාවේ නායකත්වයට

colombotoday