World

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවෙන් ISIS ඉලක්ක හයකට ප්‍රහාර

සිරියාවේ ISIS ඉලක්ක හයක් වෙත ඉතා සාර්ථක ගුවන් ප්‍රහාර එල්ලකළ බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා.

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සදහන් කර සිටියේ, ISIS ත්‍රස්තයන් වෙත ප්‍රහාර එල්ලකරමින් සිටින මිතුරු හමුදාවන්ට සහයෝගය පළකිරීම සදහා රාජකීය ගුවන් හමුදාව මෙම ගුවන් මෙහෙයුම් ආරම්බ කල බවයි.සයිප්‍රසයේ පිහිටා ඇති බ්‍රිතාන්‍ය ගුවන් හමුදා කදවුරේ සිට මෙම ප්‍රහාර දියත් කරන අතර පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහය මේ සදහා ලැබීමද විශේෂ කාරණයක් ලෙස අගමැති වරයා ප්‍රකාශකර සිටිනවා.

 

ISIS ත්‍රස්තයන්ට විරුද්ධ ප්‍රහාර ඇරබීම පිලිබදව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති ජන්ද විමසීමේදී පක්ෂව සහ විපක්‍ෂව ජන්ද ලැබුණු ආකාරය…

Related posts

ශෙයික් හසීනා පස්වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරයට

Admin

වයස 13 දැරිය කසාදයට ගත් මුසල්මානුවෙක් ඕස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට.. බරපතල වැඩ ඇතිව සිරකරයි

colombotoday

වීසා සහ මාස්ටර්කාඩ් රුසියාවෙන් ඉවත් වෙති.

colombotoday

ට්‍රම්ප් වැඩ අරඹයි.. අනවසර සංක්‍රමණිකයන් මිලියන 3ක් ඇමරිකාවෙන් පිටුවහල් කරන්න සූදානම් !

colombotoday

තලෙබාන් සංවිධානයෙන් රූපවාහිනි මාධ්‍යවේදීනියන්ට සහ නිවේදිකාවන්ට නියෝගයක්

colombotoday

ඇමරිකාවේ නව ජනපතිට ඉන්දියානුවන්ගේ සුභ පැතුම්

colombotoday