Covid 19

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් තවත් ඉහළ​ට

මෙතෙක් හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදය සහිත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 117ක් දක්වා ඉහළගොස් තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව සඳහන් කර සිටියේ​ය.

දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සාම්පල සම්බන්ධයෙන් අහඹු ලෙස මෙම පරීක්ෂණ සිදුකර තිබේ.

Related posts

තවත් කොරෝනා මරණ 7ක්.. දෛනික ආසාදිතයින් 852 යි

colombotoday

කොරෝනා නසන රුසියා එන්නත ශ‍්‍රී ලංකාවටත්.

colombotoday

කොවිඩ් එන්නතින් වඳ වෙන්නේ නෑ. | මහාචාර්ය නිලීකා මලවිගේ කියයි.

colombotoday

තවත් කොරෝනා මරණ 32ක්

colombotoday

කොරෝනා යැයි සැක අටළුගම 20 ක් බණ්ඩාරගම නිරෝධායන මධ්‍යස්ථානයකට

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday