Colombo Today Local News

“රට කන NGO රිලව්.. ගහන්න ඕන මුන්ට කණ පැලෙන්න“ ඩිලාන් සිවිල් සමාජාචාරීන්ට බඩකට පුරා නෙළයි

hut632

සිවිල් සමාජ නමින් පෙනී සිටින සංවිධාන ක්‍රියාකාරීන් පිළිබදව ඇමති ඩිලාන් පෙරේරා තදබල විවේචනයක් එල්ල කරනු ලැබුවා.

හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කරන්නැයි කියන සාධාරණ සමාජ ව්‍යාපාරයේ හාල්පාරු මහාචාරියාට කණ පැලෙන්න ගහන්න ඕනෑ යැයි පැවසූ අමාත්‍යවරයා, එහි සිටින රස්සාව හෙද වෘත්තිය වූ අයෙක් හෙද වෘත්තිය හැර අන් සියලු දේ කරන බවත්, එකී සිවිල් සමාජය නියෝජනය කරන්නවුන් කියාගත් ඇතැමුන් පසුගිය පළාත් සභා මැතිවරණයට එජාපයෙන් තරග වැද පරාජයට පත්වූ බවද කියා සිටියේය.

Related posts

පාස්කු පැමිණිල්ල කාදිනල් දෙවියන්ගේ අධිකරණයට භාරදෙයි

colombotoday

බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට බැසිල්ගේ විරෝධය….

colombotoday

පාසල් සිසුනුත් සටනට කැදවයි.. හමුදාවට ඉවත් වෙන්නැයි බලකරමින් උතුරේ උද්ඝෝෂණ

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Admin

12ක් අරන් ආණ්ඩුවෙන් යනවා කියූ අරුන්දික ප්‍රනාන්දු ඇමති ධුරයෙන් නෙරපයි !

colombotoday

ජවිපෙන් මරපු අය ගැන තොරතුරු දෙන්න – සජබෙ රෝහිණී ගූගල් ලින්ක් එකක් දායි

colombotoday