Colombo Today Local News

ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් සහ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට

ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් සහ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පසුගිය ජුලි 09 වැනි දා ජනාධිපති මන්දිරයට ඇතුළුවීමේ චෝදනා මතයි.

වැලිගම සහ කඩවත ප්‍රදේශවලදී අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සදහන් කරයි.

Related posts

ගොඩබෑම අත්හිටවූ ලිට්‍රෝ නැවත තත්ව පරීක්ෂණයක් ඉල්ලයි

colombotoday

මාලබේ බොබ් මාලි අල්ලයි

colombotoday

රෝහල්වල ඖෂධ සියයට සියයක් සුරක්ෂිත නැහැ – හිටපු සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන කියයි

Admin

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකු හෘදයාබාධයකින් මියයයි

colombotoday

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් මට්ටක්කුලියේ දී පුද්ගලයෙකු ඝාතනය කරයි

Admin

මංගලගේ විදේශ ඇමතිකම මහින්දට !!!

colombotoday