පුංචි ඡන්දයපොහොට්ටුව පස්බාගේ කෝරළයට ඇප තියයි 12 December 20170 Share0 මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද (12) නාම යෝජනා භාර දුන්නේය. නීතිඥ යූ.එස්.කිරිඳිගොඩ මහතා සහ පස්බාගේ කෝරළය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති රෝහණ බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.