ඊයේ (29)දින කොවිඩ් මරණ 8ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 300යේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 305කි.
ඒ අනුව කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 292කි.
ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 8 කොළොන්නාව, පානදුර, ගාල්ල, කළුතර, මොරටුව, පිළියන්දල, සයින්දමරුදු සහ රත්නපුර යන ප්‍රදේශවලින් වාර්තා වුණි.