World

ක්වොන්ටම් පරිගණක තාක්ෂණය හදුන්වා දීමට ඉන්දියාව සැලසුම් කරයි

ලොව වේගවත්ම සංනිවේදන තාක්ෂණය සහිත ක්වොන්ටම් පරිගණක තාක්ෂණය හදුන්වාදීමට ඉන්දීය ජාතික පර්යේෂණ ආයතනය සැලසුම් කර ඇත.

වසර දෙකක පර්යේෂණ වලින් පසු මේ බව පළමු වරට මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් ඉන්දීය රජයේ විද්‍යාත්මක උපදේශනය ආයතනයේ විදුහල්පති මහාචාර්ය අජේ කුමාර් මහතා සදහන් කරන්නේ, මේ සදහා ඉන්දීය රුපියල් කෝටි 8,00ක් වෙන්කර ඇති බවත් මෙම තාක්ෂණය මගින් විදුලි සංදේශ, විද්‍යූත්, අභ්‍යවකාශ හෝ ආරක්ෂාව සම්බන්ධ සියලුම ආයතන සදහා ආරක්ෂිත සංනිවේදන තාක්ෂණ පහසුකම් සැපයෙන බවය.මෙම තාක්ෂණය ඉතා ඉක්මනින් හදුන්වා දෙන බවද මහාචාර්යවරයා පවසයි.

Related posts

ජෝර්ජ් ෆ්ලොයිඩ් කළු ජාතිකයා ඝාතනයට එරෙහිව අමෙරිකාව පුරා ආරම්භ වූ විරෝධතා තවදුටරත්

colombotoday

බ්‍රසීල ජනපතිට දෙවන වරටත් කොවිඩ් වැළදේ

colombotoday

මානව හිමිකම් හොයන්න එන UN නියෝජිතයන්ට මියන්මාරය දොර වසයි !

colombotoday

ටාටා සමූහයේ හිටපු සභාපති සයිරස් මිස්ට්‍රි රිය අනතුරකින් ජීවිතක්ෂයට

colombotoday

හිරෝෂිමා නගරය විනාශ කළ පුංචි කොලුවා

colombotoday

පලස්තීන දේශසීමාවේ ප්‍රරෝපකාරී ගැටුම් දරුණු අතට

colombotoday