Colombo Today Local News

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් විකුණයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් සියයට 49ක් විදෙස් ආයෝජකයින්ට විකිණීමට තීරණය කර ඇතැයි වරාය හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව ගුවන් සමාගමේ කොටස් සියයට 49ක් සහ කේටරින් සර්විස් හි කොටස් සියයට 49ක් මිලදී ගැනීමට ආයෝජකයින්ට ආරාධනා කර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කරයි.

Related posts

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බස්නාහිර පොලිස් නිලධාරින් 37ක් ගැන තීරණයක්

colombotoday

දුම්රිය ප්‍රවේශපත්‍ර හිඟ වීම ගැන බලධාරීන්ගේ අවධානය නැහැ – දුම්රිය ස්ථානාධිපතිවරු කියයි

colombotoday

හෙට සුරාසැල් ඇරලා… 13-14 වහලා

Admin

රටවල් දෙකකන් ඖෂධ පරිත්‍යාගක්

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ 76 ක හිඟයක්

colombotoday