Colombo Today Local News

ජංගම දුරකථන මිල යළි ඉහළට…

මහපාරිමාණ ව්‍යාපාරිකයන් වාසියක්.

ආනයන සීමා කිරීම් හරහා ඉදිරියේදී ජංගම දුරකථන හා උපාංගවල මිල ඉතා විශාල අගයකින් ඉහළ යනු ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසයි.

ජංගම දුරකථන සහ උපාංග කොපමණ ප්‍රමාණයකින් ඉහළ යන්නේ ද යන්න කිව නොහැකි බව එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කරයි.

මිල ඉහළ යාමේ වාසිය මහපාරිමාණ ව්‍යාපාරිකයන් කීපදෙනකුට ලැබෙන බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ගුවන් ගමන් අත්හිටුවීම මැයි 15 තෙක් දිගු කරයි

colombotoday

කෝටි ගානකට විද්ද ගුරොත් අහුවුණු ගුරෙක්ගේ හොරකම

colombotoday

VAT වැඩිවුයේ මහබැංකු බැදුම්කර වංචාවේ බිලියන 145 ක පාඩුව පියවන්නයි

colombotoday

තාවකාලිකව නැවැත්වූ කටාර් සිට පැමිණීමට තිබූ ගුවන් යානය 280 ක් රැගෙන හෙට දිවයිනට

colombotoday

සමාජ මාධ්‍යට වෙන්න යන දේ…

colombotoday

සැප්තැම්බර් උද්ධමනයේ වෙනසක්

Admin