Colombo Today Local News

රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තබා තිබේ.

මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබාදීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර ඇත.

රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීමට අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරීමට ද කටයුතු කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්…

Related posts

බදියුදීන් එක්ක එකම වේදිකාවේ ඉන්නේ රෙද්දක් ඇදගෙනද ? හිරු බලයේදී ෂෙහාන්ගේ ප්‍රශ්නයෙන් එජාපෙ අප්පුහාමි හාන්සියි (Video)

colombotoday

සෑම දිස්ත්‍රික්කයකට ජාත්‍යන්තර පාසලක් හා රෝහලක්

colombotoday

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සතු නීති දැඩි කරයි

colombotoday

සැගවී සිටින වේදිනිගම විමලතිස්ස හිමි පුරාවිද්‍යා සංහාරයකට පොලීසිය සොයයි

colombotoday

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

මෙරට ප්‍රථම කොවිඩ් එන්නත් තොගය ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් ජනාධිපතිට ප්‍රධානය කිරීම හෙට

colombotoday