Colombo Today Local News

ගම්පහ උඩුගම්පල වෙඩි තැබීමකින් අයෙක් මරුට

ගම්පහ උඩුගම්පල බටපොත ප්‍රදේශයදී මීට සුළු මොහොතකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මරණකරුගේ උදර ප්‍රදේශයට වෙඩි පහර කිහිපයක් වැදී ඇති අතර රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කරයි.

Related posts

මුලතිව් සම්බෝධි විහාරයට තහනම් නියෝගයක්, විහාරය ඉවත් කරගන්නා ලෙස TNA බලපෑම්

colombotoday

ලක්ෂ 30ක නීති විරෝධී ඊ සිගරට් තොගයක් වටලයි

Admin

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීමට අයෝජකයින්ගෙන් අයැදුම්පත් කැඳවයි

Admin

හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද පූර්ව භාග 10.17ට

Admin

කරුණා ශ්‍රීලනිප ය හැර යයි. ආනන්ද සංගරි සමග එක්වෙයි.

colombotoday

දින 113කට පසු සිසුන් සදහා පාසල් හෙට සිට විවෘතයි

colombotoday