Colombo Today Local News

රෝහිතගේ සහ ජොන්ස්ටන්ගේ නිවෙස්වලට හානි කළ කතක් අල්ලයි

මැයි මස 09වන දින රත්මලාන ප්‍රදේශයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ නිවසට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවසට පහරදී දේපලවලට අලාභ සිදුකළ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින්.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 45ක් වූ රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Related posts

ඖෂධ මිල පාලන ගැසට් පත්‍රය සිකුරාදා

colombotoday

ජනපතිට කෝටි 60ක සැප කාර් දෙකක් ගෙන්වයි.. බදු සහන දෙන්නැයි රේගුවට දන්වයි

colombotoday

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනේ

colombotoday

“උමාඔය අපේ සටන ජවිපෙ හයිජැක් කළා“ – බිදුනුවැව වෙළද සංගමය

colombotoday

හැටන් අනතුරට හේතුව හෙළිවේ

Admin

ලොහාන් රත්වත්තේ ගේ සිද්ධිය : ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝගයක්

colombotoday