Colombo Today Local News

අගමැති කාර්යාලයේ දේපල සොරාගත් අයෙක් අල්ලයි

අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළු එහි දේපළවලට පහරදී අලාභානි සිදු කර දේපල සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (22)දින අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලංගම කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වූ 33 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අද (23)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

“අයිස්’’ විකිණු වැලිකඩ පොලීස් කොස්තාපල්ට වැඩ වරදී

colombotoday

බලන්ගොඩ මුලික රෝහලේ හෙද නිලධාරිනියට පහර දුන් සුළු සේවකයා අත්අඩංගුවට

colombotoday

ජර්මනියේ සිටි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

colombotoday

ගාලු කොටුව විකිණීමේ සූදානමක්… පුරාවිද්‍යාවට වහාම ඉවත් වෙන්නැයි දන්වයි

colombotoday

ජල බිල්පත් ගෙවීමට අලුත් ක්‍රමයක්

Admin

ජීවත්ව සිටියදී ගින්දරට බයයි.. අමීන් උමරුල් ෆාරුක්ගේ දරුවන් ආදාහනයට විරුද්ධ වෙති.

colombotoday