Colombo Today Local News

පැතුම් කර්නර්ට වරෙන්තු

පාර්ලිමේන්තුව අසළ පොල්දූව වටරවුමේ පැවති විරෝධතා ව්‍යාපාරයක දී ගැටුම්කාරී තත්ත්වයක් මෙහෙය වූවායැයි කියන සිද්ධියේ සැකකරුවෙකු වන විශේෂඥ වෛද්‍ය පැතුම් කර්නර් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලාවල මහතා අද (23)දින වරෙන්තු නිකුත් කර ඇත.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (23)දින අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර පැතුම් කර්නල් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් විය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන්ව නැතැයි ද පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි කොළඹ අපරාධ කොට්ඨාසය දැනුම් දී තිබේ.

Related posts

රටේ මත්පැන් බලපත්‍ර හිමි අයගෙන් සියයට 45ක් කාන්තාවන්

colombotoday

ලක් ඉතිහාසයේ දරුණුතම හමුදා පාවාදීම සූදානම්.. හමුදාව දඩයම් කිරීමේ විධිවිධාන සහිත පනතක් පාර්ලිමේන්තුවට !

colombotoday

ගෝඨාට ජනාධිපති වෙන්න ලැබෙන්න. නවීන් දිසානායක සුභ පතයි

colombotoday

ඇමති දෙබානක් කොමිස් ඉල්ලති.. යුරෝ බිලියන පහක් රටට ගේන විදුලි දුම්රිය හදා විකුණන සුපිරි ව්‍යාපෘතිය කොට උඩ..

colombotoday

මෝදි ට අනියි කියා බියෙන් වතුකරයේ බඹර වද කඩා ඉවත් කෙරේ..

colombotoday

නව ගුවන් හමුදාපති වැඩ අරඹයි

Admin