Colombo Today Local News

‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව අද මෙරටින් පිටවෙයි.

‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව අද (22) සවස 4.00ට මෙරටින් පිටත්ව යන බව හම්බන්තොට වරායේ හාබර් මාස්ටර්වරයා සඳහන් කරයි.

ආන්දෝලනාත්මක චීනයේ අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව පසුගිය 16 වැනිදා හම්බන්තොට වරායට සේන්දු විය.

චන්ද්‍රිකා සහ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල ලුහුබැදීම් සහ සහයවීමේ තාක්‍ෂණය ඇතුළු පහසුකම් සහිත යුවාන් වැන්ග් පන්තියට අයත් එම නෞකාව එම තාක්ෂණයේ තුන්වෙනි පරම්පරාව නියෝජනය කරන්නකි.

Related posts

මෝටර් රක්ෂණ වන්දි නොගෙවා Allianz Insurance සමාගමෙන් පොල්ලක්

colombotoday

හිටපු ජනපති ගෝඨාගේ නිවසට දැඩි ආරක්‍ෂාවක්

colombotoday

“අපි ගම්මන්පිලගේ රෙදි ගලවනවා… ඥාණසාර හිමි ආරක්ෂා කරන්නේ ඔහුයි“ – ජා.හෙ.උ.

colombotoday

කොරියාව සමඟ දේශගුණ විපර්යාස සදහා වන සහයෝගීතා ගිවිසුමක්

Admin

ඇඳිරිනීතියෙන් පසු දුම්රිය යළි ධාවනයට සූදානම්

colombotoday

කෝටියක හෙරොයින් තොගයක් සමග 4ක් STF අත්අඩංගුවට

colombotoday