Colombo Today Local News

‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව අද මෙරටින් පිටවෙයි.

‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව අද (22) සවස 4.00ට මෙරටින් පිටත්ව යන බව හම්බන්තොට වරායේ හාබර් මාස්ටර්වරයා සඳහන් කරයි.

ආන්දෝලනාත්මක චීනයේ අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව පසුගිය 16 වැනිදා හම්බන්තොට වරායට සේන්දු විය.

චන්ද්‍රිකා සහ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල ලුහුබැදීම් සහ සහයවීමේ තාක්‍ෂණය ඇතුළු පහසුකම් සහිත යුවාන් වැන්ග් පන්තියට අයත් එම නෞකාව එම තාක්ෂණයේ තුන්වෙනි පරම්පරාව නියෝජනය කරන්නකි.

Related posts

මරාගෙන මැරෙන බෝම්බ බොට්ටුවක් සොයා ගනී

colombotoday

“ජාතික හෙළ උරුමය භික්ෂූන් දේශපාලනයට ගෙන එමින් භික්ෂූ ගෞරවය නැති කළා” – බෙංගමුවේ නාලක හිමි

colombotoday

චෛත්‍යයට නැග ඡායාරූප ගත් සිසුන් අටදෙනා අත්අඩංගුවට

colombotoday

අව් රශ්මියේ මහන්සිවී වැඩ කිරීම අවම කරන්න – 2023 මාර්තු තෙක් ලංකාව අවදානම්

Admin

ගුරුකන්ද නාහිමි ආදාහනය කිරීම: ඥානසාර හිමිට එරෙහි නඩුවෙන් පොලිස් නිලධාරීන්ගේ නම් ඉවත් කරයි. අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස් නඩුවෙන් ඉවත් වෙයි

colombotoday

යකඩ බෝල 669 ක් සමඟ ගාල්ලේදී මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට…

colombotoday