බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ‘කොවිඩ්’ආසාදිත බවට තහවුරු වී ඇතැයි වාර්තා වේ.
ඒ මහතාට රෝග ලක්ෂණ පෙන්වීම නිසා කළ ඇන්ටිජන් පරීක්ෂණයෙන් ඒ මහතා ආසාදිත බවට තහවුරු වී ඇතැයි වර්තාවේ.
ඩිලාන් පෙරේරා මහතා ‘කොවිඩ් ආසාදිත බවට හදුනාගත් 50 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වේ.