Colombo Today Local News

සමාව ඉල්ලන ලියුමට රන්ජන් අත්සන් කරයි

සමාව දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත යොමු කරන ලිපියට බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක අද (අගෝ. 13) අත්සන් කර තිබේ.

ඔහුගේ නීතිඥයින් විසින් අදාළ ලේඛන සහිත ලිපිය සකස් කරනු ලැබ ඇත.

රාමනායක මහතාගේ නීතිඥයෙකු වන නීතිඥ දිනේෂ් විදානපතිරණ මේ බව සඳහන් කළේ ය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ රන්ජන් රාමනායක මේ වනවිට බන්ධනාගාරගතව සිර දඬුවම් විඳිමින් සිටියි.

Related posts

වෘත්තීය සමිති 40ක් අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Admin

මාලිමාවේ අපි බොරු කියන්නේ නෑ

Admin

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අත්හිටුවයි

colombotoday

ආණ්ඩුවේ පිරිසකගේ අලුත් අගමැති කෙනෙක් ගේන්න බලා පොරොත්තුවක්

colombotoday

වතුරේගම මාදැල් ධීවරයෝ උද්ඝෝෂණයක

colombotoday

අට හැවිරිදි මිනිබිරියට දෙවසරක සිට අතවර කළ සීයා අත්අඩංගුවට

colombotoday