Colombo Today Local News

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

216/

2022 වර්ෂයේ දෙසැම්බර් මස උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටීමට නියමිත සිසුන්ට 80% පැමිණීම සලකානොබැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම අමාත්‍යංශය සදහන් කළේ ඊට අදාළ උපදෙස් විදුහල්පතිවරුන්ට ලබාදී ඇති බවයි.

උසස් පෙළ සමත් සිසුන් සඳහා හඳුන්වාදුන් පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී තීරණය වී තිබේ.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 2019/2020 අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2022.08.19 දින දක්වා දීර්ඝ කිරීමට ද පියවර ගෙන ඇත.

Related posts

යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට

colombotoday

අපට ගහල, වට්ටලා ඒකාධිපතියා ගේන්නද හදන්නේ.. උසාවි ගිහින් කෝප් වාර්තාව ගැන ඇත්ත හෙලිකරනවා

colombotoday

නදීමාල් පෙරේරා සහ මධූෂ්ගේ දෙවනි බිරිය නිදහස් වෙයි…!

colombotoday

යෞවන කටයුතු අගමැති රනිල්ට…

colombotoday

රජයෙන් වතු පවුල් වලට මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලකට

colombotoday

හොරු අල්ලන පනත් ගේද්දි එපා කියන්නේ හොරු අල්ලන්න කියන අයමයි

Admin