බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පමණ රොසැල්ල දුම්රිය ස්ථානයේ සිට කෙටි දුරකින් පිහිටි 103 1/2 කිලෝමීටර් කණුව ආසන්නයේ එම අනතුර සිදුව ඇත
අනතුරින් මිය ගොස් ඇත්තේ, මව,පියා සහ පුත්රයායි.
ඔවුන් තිදෙනා කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටී ඇති බව පොලිසිය පවසයි.