Colombo Today Local News‘රැට්ටා’ සහ තවත් සැකකරුවෙකුට විදෙස්ගතවීම තහනම් 1 August 20220 Share0 රතිඳු සේනාරත්න (රැට්ටා) සහ තවත් සැකකරුවෙකුට විදෙස්ගතවීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. එම නියෝගය නිකුත් කර ඇත්තේ, කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයෙනි.