Colombo Today Local News

පූර්ණ කාලීනව මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ ගැන වාර්තාවක් කැඳවයි

පූර්ණ කාලීනව ගාස්තු අයකර මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද සංඛ්‍යාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

එම වාර්තා ලබාදුන් පසු පූර්ණ කාලීනව මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ නංවන බව අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

2020 එජාප ජනපති අපෙක්ෂකයා රනිල්…

colombotoday

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි

Admin

දිය නාමින් සිටි ගැටව් දෙන්නෙකුට පී.සී ලිංගික අතවර කරලා

Admin

කූට වෙළෙදුන්ගේ ප්‍රයන්තය පරාදයි. රටේ කසිදු ආහාර ද්‍රව්‍ය හිඟයක් නැහැ

colombotoday

යහපාලන ආණ්ඩුව කෝටි 1140ක ඖෂධ මිලදී ගැනීම් ගැන සීඅයිඞී පරීක්ෂණයක්

colombotoday

ආණ්ඩුවට විරුද්ධව පාගමන් ගියොත් වෙනදේ බලාගමු !

colombotoday