Colombo Today Local News

කැලණි ගඟට කසල දමන්නන් සොයා CCTV සවි කිරීමේ සැලැස්මක්.

හංවැල්ල සිට පෑලියගොඩ දක්වා පාලම්වලින් කැලණි ගඟට කැළි කසල සහ ප්ලාස්ටික් මුදා හැරීම වැළැක්වීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

”සුරකිමු ගංගා වැඩසටහන” යටතේ මෙය ක්‍රියාත්මක කරන්නේ, පරිසර අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ය.

එහි ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ , මේ යටතේ ගඟ හරහා ඇති පාලම්වල CCTV කැමරා සවි කිරීමට පියවර ගන්නා බවය.

Related posts

දුම්රිය වර්ජනයට කුපිත වූ මගීන්ගෙන් දුම්රිය දෙකකට ප්‍රහාර

colombotoday

ළමා අපචාරයන් සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් – අලි සබ්රි

colombotoday

කොරෝනා අස්සේ තවත් වසංගතයක් බෝ වෙයි.

colombotoday

ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල පිළිබඳ විගණනයක් අරඹයි

colombotoday

අදත් දුම්රිය ධාවනය සීමා වෙයි

colombotoday

ඇමති ජෝන් පල්ලියක් හදන්න ගල්ගමුවේ වැව් රක්ෂිතයකට විදියි

colombotoday