World

කියුබාවේ තෙල් ගබඩාවක දින පහක් පුරා පවතින ගින්න

කියුබාවේ Matanzas හි තෙල් ගබඩාවක හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කියුබාවේ Matanzas හි තෙල් ගබඩාවක ඇතිවූ මෙම ගින්න දින පහක් පුරා පවතින බවද සඳහන් වේ.

කැරිබියන් දූපතේ පිහිටි ප්‍රධාන ඉන්ධන ගබඩාවෙන් 40% ක් පමණ මේ වනවිට විනාශ වී ඇති බවයි පැවසෙන්නේ.

ගින්න හටගත් ප්‍රදේශය අවට දුමාරයක් පවතින බවත් එහි ජීවත්වන ජනතාවට සෞඛ්‍යමය හේතුන් මත මුව ආවරණ පළදින ලෙසට එරට බලධාරීන් උපදෙස් දී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

ට්‍රම්ප් බයිබලයට අත තබා දිවුරයි.. ඉස්ලාම් අන්තවාදය අතුගා දමන බවට සපථ කරයි !

colombotoday

ලන්ඩනයේ මුස්ලිම් පල්ලියකට ගල් හා බිත්තර ප්‍රහාරයක්

colombotoday

ඌරු මස් ජෙලටින් අඩංගු චීන එන්නත එපා. ළිඳකට ඌරාගේ මයිලක් වැටුණත් එම ළිඳේ ජලය මුස්ලිම්වරුන්ට තහනම්. | මුම්බායි උලමා සභාව පවසයි.

colombotoday

මිනීමැරුම් තරගයෙන් ISIS පරයා ‘බොකෝහරාම්’ 1ට එයි… 2014 දී පමණක් 6644 ඝාතනය කරලා

colombotoday

මෙටා අන්තවාදී සංවිධානයක් යැයි අධිකරණ නියෝගයක්. ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් තහනම් වෙයි

colombotoday

ලිංගික අපරාධ ඉහල යාමෙන් පාකිස්තානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

colombotoday