Colombo Today Local News

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 15 වැනිදා යලි අරඔයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ මස 15 වනදා නැවත විවෘත කරන බවත් ඉන්පසුව ඉන්ධන වර්ග බොහොමයක් නිෂ්පාදනය ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

තෙල් පිරිපහදුවේ නිෂ්පාදනය කරන භූමිතෙල් ධීවරයන් ඇතුළු සියළුම අංශ වලට මේ මස 19 වැනිදා සිට අඛණ්ඩව බෙදාහරින බවත් බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

Admin

දැරිය ඝාතනය කළේ කොණ්ඩයාම ද? වැදගත් තොරතුරු සහෝදරයා හෙළි කරයි

colombotoday

ගිනි අවියක් පුපුරා පුද්ගලයකු මරුට

Admin

සැබෑ දේශපාලනඥයා කවුරුන්දැයි ජනතාව දැන් දන්නවා – ජනපති

colombotoday

හැකිනම් අලුත් පක්ෂයක් හදා පෙන්වන්න: දුමින්ද මහින්දට අභියෝග කරයි!

colombotoday

බැදුම්කර මහා වංචාකරුවා අර්ජුන්.. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් කමිටුවේ නිර්දේශ මෙන්න

colombotoday