World

රජ පවුල සමග ගෙවූ ජීවිතය දුෂ්කරයි සමහර අවස්ථාවල සියදිවි හානි කරගන්න හිතුනා – මෙගන් මාකල්

බ්‍රිතාන්‍ය රජ පවුල සමග තමා ගෙවූ ජීවිතය දුෂ්කර වූ බවත් සමහර අවස්ථාවල “තවදුරටත් ජීවත්වීම අවශ්‍ය නැහැ” යනුවෙන් තමාට හිතුනු බවත් සසෙක්ස් හි ආදිපාදිවරිය වන මෙගන් මාකල් පැවසුවාය.

ඔප්රා වින්ෆ්රේ සමග පැවති ටෙලිවිෂන් සාකච්ඡාවකදී ඇය පැවසුවේ මානසික පීඩනය අඩුකර ගැනීමට අවශ්‍ය සහාය ඉල්ලුවද එය නොලැබුණු බවය.

“රජ පවුලේ කෙනෙක් හැරීගෙන් අහලා තියෙනවා අපේ පුතාගේ සම කොච්චර කළු වෙයි ද කියලා. ඒක දැනගත් විට මම හුඟක් වැටුණා,” ඇය පැවසුවාය.

හැරී කුමරු සහ මාකල් 2020 මාර්තු මාසයේදී රජ පවුලේ වගකීම්වලින් ඉවත්විය.

Related posts

“රාමසාන් මාසයේදී යුරෝපයට ප්‍රහාර එල්ල කරනු !” – ISIS ත්‍රස්තයන්ගෙන් නියෝගයක්

colombotoday

කටාර් ගුවන් සේවයේ බලපත්‍රය අවලංගු කරයි – කාර්යාල සියල්ල පැය 48 ක් තුළ වසාදමන්න නියෝග

colombotoday

2023 වසරේ, ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන් අතරේ පළමු තැන ෂාරුක්ට

Admin

උතුරු කොරියානු නායක කිම් ජොන් වෙඩි නොවදින දුම්රියකින් රුසියාවට!

Admin

බොලිවුඩ් රංගන ශිල්පී සුෂාන්ත් දිවියට සමුදෙයි

colombotoday

කැනඩාවේ මුස්ලිම් විරෝදී ප්‍රහාර 200%ක වර්ධනයක් – මුස්ලිම් සංවිධාන කියයි

colombotoday