World

2021 නොබෙල් සාම ත්‍යාගය ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට

2021 නොබෙල් සාම ත්‍යාගය ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට පිරිනමා තිබේ.

එම ත්‍යාගය හිමිවී ඇත්තේ, පිලිපීනයේ මාරියා රෙසා සහ රුසියාවේ දිමිත්‍රි මුරටොෆ් නම් මාධ්‍යවේදීන් දෙදෙනාටය.

මාරියා සහ දිමිත්‍රි පිලිපීනයේ සහ රුසියාවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් කළ ධෛර්යමත් කැපවීම වෙනුවෙන් ඔවුන්ට මෙවර නොබෙල් සාම ත්‍යාගය ලබාදී තිබේ.

329 දෙනෙකු අතුරින් ඔවුන් දෙදෙනාව තෝරාගෙන තිබුණි.

Related posts

97 හැවිරිදි ප්‍රවීණ දේශපාලඥයෙක් පාර්ලිමේන්තු අසුන රැකගන්න වෑයමක

colombotoday

නිව් යෝර්ක් නගරාධිපතිවරයෙක් බිට්කොයින් වලින් වැටුප් ඉල්ලයි

colombotoday

ජපානය දෙසට කිලෝ මීටර් 4,600ක් දුර මිසයිලයක්

colombotoday

උඩින් හතුරු ලෝක බලවතුන් දෙදෙනා අතර ඉන්දුනීසියාවේදී සාකච්ඡාවක්

Admin

උතුරු කොරියාව සෙල වෙයි.. කිම් ජොං උන් අද උදේ කරපු වැඩෙන් ඇමරිකාව රත් වෙයි !

colombotoday

රුසියාවේ දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වේ.

colombotoday