Colombo Today Local News

රටක් කාන්තාවට සලකන ආකාරය සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක්

ශ්‍රී ලාංකේය සමාජය තුළ ස්ත්‍රිය, දියණියක, සහෝදරියක, බිරිඳක, මවක සහ ගෘහණියක ලෙස ඇගේ භුමිකාව අතීතයේ සිට ගෞරව බුහුමන් යුතුව අගය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා පැවසුවේ යම් රටක් කාන්තාවට සලකන ආකාරය එරට සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක් වන බවයි.

ඒ අතින් ශ්‍රී ලංකාව සෙසු බොහෝ රටවලට ආදර්ශයක් සපයා ඇතැයිද ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමිනි.

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව… රටකි – දැයකි – ලොවකි ඇය යන්නයි.

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 52% ක් කාන්තාවන් ය.

Related posts

දිවුලපිටිය ආසාදිතයන් 506ක් අතුරුදහන්.. බොරු ලිපින දී සැගවිලා.. රටම දැඩි අවදානමක

colombotoday

කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන් 500 ක් රෝහල්වල

colombotoday

සංශෝධන රහිතව සම්මත වූ අතුරුදන්වූවන්ගේ කාර්යාල පනතට අපි විරුද්ධයි – හෙළ උරුමය

colombotoday

උපකාරක පංති ගුරුවරයෙකුට කොරෝනා.. සිසුන් 100ක් නිරෝධායනයට

colombotoday

ඥානසාර හිමි “අල්ලාගේ ලබ්බ” කියලා කිව්වා – පොලිස් සහන මැදිරියට පැමිණිලි තොග පිටින් වැටේ

colombotoday

රනිල් එළවීමේ සටනේ නායකත්වය චතුර බාරගනී

colombotoday