Colombo Today Local News

රටක් කාන්තාවට සලකන ආකාරය සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක්

ශ්‍රී ලාංකේය සමාජය තුළ ස්ත්‍රිය, දියණියක, සහෝදරියක, බිරිඳක, මවක සහ ගෘහණියක ලෙස ඇගේ භුමිකාව අතීතයේ සිට ගෞරව බුහුමන් යුතුව අගය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා පැවසුවේ යම් රටක් කාන්තාවට සලකන ආකාරය එරට සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක් වන බවයි.

ඒ අතින් ශ්‍රී ලංකාව සෙසු බොහෝ රටවලට ආදර්ශයක් සපයා ඇතැයිද ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමිනි.

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව… රටකි – දැයකි – ලොවකි ඇය යන්නයි.

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 52% ක් කාන්තාවන් ය.

Related posts

“සංහිදියාව හදන වැඩේ මට හරියට කරගන්න දෙන්නෑ.. චන්ද්‍රිකා ඇගිලි ගහනව“ – සංහිදියා ඇමති

colombotoday

හිරුණිකා අත්අඩංගුවට ගනී.. අදම උසාවියට ඉදිරිපත් කරයි

colombotoday

අයවැයට සහය දෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත සංශෝධනය කළොත් පමණයි – TNA පළමු කොන්දේසිය දමයි

colombotoday

මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තිබූ රුපියල් ලක්ෂ 50 අතුරුදන් වුනේ කොහොමද?

Admin

උදයංග වීරතුංගට ඇප

colombotoday

අලූත්කඬේටත් ආපු බුවනෙකබාහු රාජ මාළිගාවේ නඩුව

colombotoday