Colombo Today Local News

මුදල් ඇමති, තෙල් ඇමතිගේ කනෙන් රිංගලා.. නොකියාම තෙල් බදු වැඩි කරලා !

ravi 62
මුදල් අමාත්‍යාංශය විසින් ඛනිජ තෙල් නිෂ්පාදන බද්ද රුපියල් 10කින් වැඩි කර ඇත්තේ ඛණිජ තෙල් කර්මාන්ත ඇතිවරයා වන තමන්ගේ කිසිම අනුදැනුමකින් තොරව බව පවසමින් ඇමති චන්දිම වීරක්කොඩි මුදල් අමාත්‍යංශයට තම දැඩි විරෝධය පල කර ඇත.

ඇමතිවරයා පවසන්නේ ආර්ථික කමිටු රැස්වීමෙදී තම විරෝධය පල කල බවත් මෙම ක‍්‍රියාව හිතුවක්කාරී ක‍්‍රියාවක් බවත්ය.

Related posts

මම දේශපාලනයේ නැවත උපදිනවා – හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන

colombotoday

මන්නාරම, සිලාවතුර නාවික කදවුරේ ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයක්…

colombotoday

නැගෙනහිර මුස්ලිම් අරාබි පාලනයක්… පරවල්වලට අරාබි නම් දමති… සිංහල බසින් නඩු බාර නොගනී… සිංහලයන් දැඩි පීඩනයක….

colombotoday

එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකාවට තැපැල් භාණ්ඩ ප්‍රවාහනය නවතයි

colombotoday

පාලකයෝ දණින් වට්ටවා ජල සේවකයෝ ඉල්ලීම් දිනා ගනිති.. වර්ජනය නිමයි

colombotoday

දෙගල්දොරුව ඔයේ ගිලී තරුණයෙකු මරුට

Admin