අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක වෙයි.
ඒ, කොළඹ යෝක් වීදිය අවහිර කරමින් ය.
සිසුන් ඊයේ(8)දින රාත්‍රිය පුරා එම ස්ථානයේ රැදී සිටිමින් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඉවත්වන්නැයි බල කරමින් විරෝධය පලකරමින් ඇත.
“ආණ්ඩුව පන්නමු, ක්‍රමය පෙරළමු” නමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ලය ඊයේ(08) දහවල් කැලණිය විශ්වවිද්‍යාලය අසලින් කොළඹට පාගමනක් ආරම්භ කළේ ය.