Colombo Today Local News

සුපිරි බලය සහිත ඇමති ධුරය ගැන කැබිනට් මණ්ඩලය තීරණයක් ගනී

සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත තුළින් සුපිරි බලයක් කිසිවෙකුටත් ලබා නොදීම අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත ගෙන එන්නේ ආයෝජන, ප්‍රවර්ධනයට අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට බවයි ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අවධාරණය කෙරුණෙ.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතුව ඇති සියලු ගැටළු විසදා ගැනීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේදී එකග වී තිබෙනවා.

එක් පුද්ගලයෙක් වඩා විශාල වශයෙන් ලය ගොනු කර සුපිරි ඇමතිවරයෙකු පත්වන ආකාරයේ නීතිමය ප්‍රතිපාදනවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් සිය විරෝධය පලකර ඇති බවද සදහන්.

එමෙන්ම අදාල කෙටුම්පතට පක්ෂ රැසක් සහ නීති විශාරදයන්ද මේ වන විට විරෝධය දක්වා තිබෙනවා.

Related posts

විජේදාස රාජපක්‍ෂ විදේශ ඇමතිකම එපා කියයි…

colombotoday

අපේ ජනාධිපතිතුමා මිලියන බිලියන ට්‍රිලියන අඳුරන්නේ නැ. නවකතාකාරයෙක් වුණා නම් මීට වඩා හොඳයි. – හිටපු ජනපති

colombotoday

ශරීරයට අහිතකර වර්ණක අඩංගු සහල් අලෙවි කිරීමේ ජාවාරමක්

colombotoday

යහපාලන ආණ්ඩුව රටේ හමුදාවට කළ ද්‍රෝහිකම් මෙන්න…

colombotoday

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Admin

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ශෂින්ද්‍රගෙන් ගැලවෙන ලකුණු.

colombotoday