Colombo Today Local News

දින ගණනක ඉන්ධන පෝලිමකින් ප්‍රධාන මාර්ගයක් ත්‍රීවිල්වලින් වැසෙයි

පෞද්ගලික රථවාහන සඳහා මේ වනවිට ඉන්ධන නිකුත් කෙරෙන්නේ IOC පිරවුම්හල්වලින් පමණි.

එම නිසා එම පිරවුම්හල් අසල ජනතාවට දින ගණනාවක් පෝලිම්වල රැදී සිටීමට සිදුවී ඇත.

එවන් ඉන්ධන පෝලිමක් හේතුවෙන් ඊයේ (07) දින කදුරුවෙල නගරයේ ප්‍රධාන මාර්ගය ත්‍රිරෝද රථවලින් වැසී ගොස් තිබුණි.

Related posts

චන්ද්‍රිකාගේ වැඩමුළුව මෛත්‍රී අනින් නවත්වයි

colombotoday

අවසන් විධායක ජනාධිපති

Admin

පාස්කුදා ප‍්‍රහාරයට වගකිව යුත්තේ රටේ පාලකයන් – මැල්කම් රංජිත් කාදිනල්තුමා

colombotoday

යුද හමුදා සෙබලෙක් ගංජා එක්ක මාට්ටු

colombotoday

පිල්ලෙයාන්ට දින 90ක රැඳවුම් නියෝග!

Admin

වෙබ් මාධ්‍යවේදියාට ඇප

colombotoday